sfmnewslk | Number one news provider
November 12,2024
asianewsplusone.com sfmnewslk.com
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website