asianewsplusone.com sfmnewslk.com2024/11/08ඇඟිලි සලකුණ සහිත නව ජාතික හැඳුනුම්පත.!

අලුත් වෙනසක්.. අට ශ්‍රේණිය වනතුරු තරග විභාග නෑ.!
අලුත් වෙනසක්.. අට ශ්‍රේණිය වනතුරු තරග විභාග නෑ.!

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලාංකීය විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම දෙසැම්බර් මාසයේ පළමු සති කිහිපය තුළ ආරම්භ කරන බවයි.

මේ වනවිට ඊට යොදා ගන්නා නව කාඩ්පත් තොග මෙරටට ලැබෙමින් පවතින බව සඳහන්.

ඒ සඳහා ෆිල්ලන්ත සමාගමකින් මිලියන දෙකකට අධික කාඩ්පත් තොගයක් ඇණවුම් කර ඇති බව සඳහන්.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ නව ජාතික හැඳුනුම්පත සඳහා ඇඟිලි සලකුණ ද ඇතුළත් කිරීමට නියමිත බවයි.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *