නෙදර්ලන්ත කාන්තාවකට ලිංගික අතවර කළා යැයි 15 හැවිරිදි දරුවෙක් කඳපොළදී අල්ලයි

November 7,2024

asianewsplusone.com sfmnewslk.com0

නේදර්ලන්ත ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ලවන පහළොස් හැවිරිදි බාල වයස්කාර දරුවකු කඳපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් ජාතික කාන්තාව සිය පෙම්වතා සමග මෙරට සංචාරය කරන අතරතුර කඳපොළ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී මල් අලෙවි කිරීමේ නිරතව සිටි මෙම බාලවයස්කාර දරුවා මෙලෙස ලිංගිකර අතවර කර ඇති බවට චෝදනා එල්ලවී ඇති බව පොලිසිය ප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *