පාස්පෝට් සහ වීසා සිද්ධිය ගැන වෝහාරික විගණනයක්


November 4, 2024

විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර, හදිසිම අවශ්‍යතාවකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *