පළාත් පාලන මැතිවරණය 2024 – ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය
asianewsplusone.com
sfmnewslk.com
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය හිමිකරගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 15යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,295
සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 06යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7,924
පොහොට්ටුවට මන්ත්‍රී ධුර 03යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,597යි
පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,612
ස්වාධින කණ්ඩායම මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568
පොදුජන එක්සත් නිදහස් සංධානය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,350
ජාතික ජනතා පක්ෂය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 521
දෙවන පරපුර සහ ජනසෙත පෙරමුණට මන්ත්‍රී ධුර නැහැ.
2024.10.26

