ඇල්පිටියේ ඡන්දය ප්‍රකාය අවසන්October 26, 2024

asianewsplusone.com sfmnewslk.com

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදුකෙරෙන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එමෙන්ම ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී තත්ත්වයක් තුළ පැවති බවයි.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා,

“අද පස්වරු 3 පමණ වනවිට නියමිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 51%ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කර තිබුණා. අද පස්වරු 4:30ට පමණ ඒ ඒ ඡන්ද පොළේදීම ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *