වෙඩි තැබීමක්October 26, 2024

asianewsplusone.com sfmnewslk.com

රත්නපුර – මාරපන ප්‍රදේශයේ නිවසකට අද (26) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පතලක් හේතුවෙන් ඇති වූ ආරවුලක් පදනම් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම හේතුවෙන් නිවසෙහි කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *