October 26, 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයකුට පහරදී ඔහු පැදවූ ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් තිබෙන බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
පොලිස් සැරයන්වරයා සමග කුලී ගමනක් යෑමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස ත්‍රිරෝද රථය පැහැරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
asianewsplusone.com sfmnewslk.com

