October 1, 2024
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් සිසුන් සහ මාපියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි කියන තත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි කනස්සල්ල පළකර ඇත.
සජිත ප්‍රේමදාස ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ,මෙම ප්‍රශ්නය විසඳීමට බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකාවේ ජාතික විභාග ක්‍රමයේ ඒකාග්‍රතාවය පවත්වා ගෙන යෑමේ වැදගත්කම සහ පීඩාවට පත් සිසුන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම හා අනාගත අපේක්ෂාවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ඉස්මතු කරමින්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙසද සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d
asianewsplusone.com
sfmnewslk.com

