වාහන ගත් අයගේ ලැයිස්තුව එළියට

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ නව ජනපති පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ දැනුම්දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර ඇති බවයි.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ අතර වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් ධූර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබූ රථ වාහන වන බව එම නිවේදනයේ සදහන් වේ.

එම රථ වාහන භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *