September 20, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළෙන් හිටපු අමාත්‍යවරයා අද අලුයම 03.05ට එමිරේට්ස් ආයතනයට අයත් ගුවන්යානයකින් බැසිල් රාජපක්ෂ රටින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
