ඡන්ද පත්‍රිකා වෙළඳසැලකින් හමුවෙයි

September 20 , 2024

asianewsplusone.com sfmnewslk.com

පුත්තලම කල්අඩිය කළාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා පවසනවා .

තිල්අඩිය දෙවන හරස් වීදිය හා තුන්වන හරස් වීදිය පදිංචිකරුවන්ට අදාළ ජන්ද පත්‍රිකා බෙදා නොදී වෙළඳසැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පුත්තලම තැපැල් ස්ථානාධිපතිවරයා පවසනන්නේ මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ ජන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට කටයුතු කළ බවයි.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *