2024 සැප්‍තැම්‍බර් 10,
මිල්කෝ කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක් මිල රුපියල් 75කින් අඩු කිරීමටයි කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් වනවා.
එමෙන්ම කිරිපිට කිලෝග්‍රෑම්යක මිල රුපියල් 190කින් පහත හෙළීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,585ක්.
මෙම මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන බවයි, එම සමාගම
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
