ඇපල් සමාගමේ නවතම IPHONE 16 දුරකථන පෙළ හඳුන්වා දෙයි

asianewsplusone.com sfmnewslk.com

පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ (09) වෙළෙඳපොළට නිකුත් විය.

ඇපල් සමාගම පවසන පරිදි එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විතය.

ඇපල් සමාගම විසින් ඊයේ iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

ඇපල් සමාගම නිවේදනය කරන පරිදි iPhone 16 යනු කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලියයි.

iPhone 16 සහ iPhone 16 Pro යන දෙකම සැප්තැම්බර් 20 වන දින සිට වෙළෙඳසැල්වලින් ලබා ගත හැකි බව ඇපල් සමාගම නිවේදනය කරයි

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *