තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 80% ඉක්මවයි


asianewsplusone.com sfmnewslk.com

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 80% ඉක්මවා තිබෙනවා.

මේ අතර 8වෙනිදා ඡන්ද කාඩ්පත් බෙදා හරින විශේෂ දිනයක් ලෙස සලකා ක්‍රියා කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හෙට විශේෂ දිනයක් ලෙස නම්කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *