.
http://pravesha.lk ඔස්සේ ඔබට දැන් ලංකාවේ ඕනෑම තැනක සිට පහසුවෙන් ඔබගේ ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත මිලදීගත හැක.✅
.
.
- 2024.08.22 දින සිට http://pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැක.✔️
- ඔබ ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට, දින 07කට පෙර සිටම, ඔබට අවශ්‍ය දිනයක මෙම වෙබ් අඩවිය මගින් ඔබට අවශ්‍ය ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය.✔️
- දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර, 2වන හා 3වන පන්තියේ (2nd & 3rd cls) ප්‍රවේශ පත්‍ර පමණක් මෙහිදී නිකුත්කරනු ඇත.✔️
- ඉහත (01) හි නිල් පාටින් ඇති Link එක හරහා Web අඩවියට ඇතුල්වී ඔබෙ දුරකථන අංකය හෝ E-mail එක, ගමනාරම්භය, ගමනාන්තය, දුම්රිය පංතිය (2nd or 3rd cls), ගමනාරම්භ දිනය, ඔබට අවශ්‍ය ප්‍රවේශපත්‍ර ගණන නිවැරැදි ලෙස ඇතුලත් කරන්න.✔️
(එක් වරකට උපරිම ප්‍රවේශපත්‍ර 5ක් පමණි) - මෙහිදි ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත් ගාස්තු ගෙවීම බැංකු කාඩ්පත් (Debit or credit card) මගින් පමණක් සිදුකෙරේ.✔️
- එමෙන්ම ඔබේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව හැර වෙනත් කිසිඳු අමතර සේවා ගාස්තුවක් ඔබෙන් අය නොවේ.🚫
- Email හෝ Message එකක් හරහා ඔබේ ප්‍රවේශපත් ඔබේ දුරකථනයට ගෙන්වා ගත හැක.✔️
- ඔබට ලැබෙන Link එක හරහා ඔබගේ ඩිජිටල් ප්‍රවේශපතේ QR code එක දුම්රිය ස්ථානයේ නිලධාරින්ට පෙන්වා සාමාන්‍ය පරිදි ඔබට දුම්රියේ ගමන් කළ හැක.✔️
- මෙහිදි වෙන්කල ආසන ප්‍රවේශ පත්‍ර (Reservation tickets) පමණක් ඔබට ලබාගත නොහැක.🚫
- විශේෂයෙන් මෙම “ඩිජිටල් ️ප්‍රවේශ පත්‍රයේ සඳහන් ගමන් කරන දිනය තුලදී පමණක් මෙම ප්‍රවේශපත්‍රය භාවිතා කිරීමට වලංගු නිසා”, ඩිජිටල් ප්‍රවේශපත් මිලදී ගැනීමෙදි එහි දිනය පිලිබඳ සැලකිලිමත් වන්න.⚠️️
.
.
🔹 වැඩි විස්තර සඳහා ,
☎ 0112 271 271 – HOT LINE
.
.
එම ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත්‍රයක් පහත ඡායාරූපයේ දැක්වේ👇
.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

