රට බංකොලොත් කළ හොරු ඇල්ලුවෙත් අපි

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ නීති⁣ඥයෝ සහ විශේෂඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විනිසුරුවන් 1/4ක තීන්දුවක් ලබා ගෙන ගොඨාභය, මහින්ද, බැසිල ප්‍රමුඛ පිරිස රට බංකොලොත් කළ බවට තීන්දුවත් ගත් බවත් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තහවුරු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පහ පැවැති දසවැනි දිවිදෙන රණවිරු බලවේගයේ සමුළුව අමතමිනි.
asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *