ජනාධිපතිවරණය –රජයේ නිලධාරීනුයි ගේම් ගැහුවොත් මේ අංකෙට පැමිණිලි කරන්න

August 3, 2024

ජනාධිපතිවරණයේදී රාජ්‍ය නිලධාරින් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සදහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

0767914696 දුරකතන අංකයට හෝ 0112505566
ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ නිකුත් කළේය.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *