ඇෆ්ගනිස්තානයට ලකුණු 21ක අති විශිෂ්ඨ ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය අද (23) සමත්විය.

ඒ එම තරගය ලකුණු 21කින් ජය ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *