පොසොන් පොහොය නිමිති කරගෙන මහනුවර මධ්‍යම වෙළෙඳපොල ඉදිරිපිට “එක්සත් පළතුරු වෙළද සංගමය” විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලැබූ මහා දුන් තෙල් බත් දන්සල සහ මහනුවර ආදි ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කරනු ලැබූ බත් දන්සල සඳහා දිලුම් අමුනුගම මැතිතුමා සභාගි වූ අවස්ථාව..
Sfm news
Asia news +1
