පැට් කමින්ස්ගෙන් තවත් කඩුලු ත්‍රිත්වයක්

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයේ දී සිය දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් අද (23) සමත්විය.

ඔහු පසුගියදා බංග්ලාදේශයට එරෙහිව ද පිට පිට පන්දු තුනකදී කඩුලු 3ක් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *