ඔන්ලයින් පාස්පෝට් ප්‍රමාදයේ වරද අයැදුම්කරුවන්ගේ

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ දී යම් ප්‍රමාදවීම් සිදුවී ඇත්තේ, අදාළ අයැදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයන් නිවැරැදි දත්ත ඉදිරිපත් නොකිරීම නිසා බ​ව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ​දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *