IOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 20කින් ඉහළට 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) හා සයිනොපෙක් සමාගම් විසින්  (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 515ක් දක්වා ඉහළ දමා ඇත.

මේ අතර මෙම මිල සංශෝධනයට අනුව ෂෙල් (Shell) සමාගමද සිය ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 20කින් ඉහළ නංවා ඉහත නව මිල ගණන් යටතේ අලෙවි කරන බව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *