වෙසක් දන්සැල් වලට රතු එළියක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය මහජනතාව වෙත දැනුම්දීමක් කර ඇත.

දන්සැල්වල දෙනු ලබන ආහාර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

එළඹෙන වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිරතුරුව පරීක්ෂාවට ලක් කරන බවත් දිවයිනේ ඇතැම් දන්සල් නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන නොයන බවට මහජන සෞඛ්‍ය පරීකෂකවරු සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *