www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ෂී ජින්පිංගේ මෙම අමෙරිකානු සංචාරය දෙරට අතර සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් බව පෙන්වා දුන් ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඔහු විශිෂ්ට රාජ්‍ය නායකයෙකු බවත් දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කරගනිමින් ඔහු සමඟ පුළුල් අදහස් හුවමාරුවක නිරත වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ බව විදෙස් මාධ්‍යවල දැක්වෙනවා.
