හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනීසිටියේය.

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

දැනට සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තිස්ස කුට්ටිආරච්චි මෙලෙස FCIDය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

එහි පැමිණි අවස්ථාවේදී FCID පරිශ්‍රයෙන් පිටත සිටි ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා කියාසිටියේ තමන්ව පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය හමුවට කැඳවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *