www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරු මත අනුරාධපුර පොලිසියේ නිලධාරීන් හා එක්ව එම ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සදහා ඖෂධ පෙති 400 ක තොගයක් තම සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත් විය.
අත්අඩංගුවට පත් සැකකරු අනුරාධපුර ප්‍රදේශයෙහි පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අත්අඩංගුවට ගත් භාණ්ඩ හා සැකකරු වැඩිදුර විමර්ශන සදහා අනුරාධපුර පොලීසිය වෙත භාරදී ඇත.

