ලංකාවේ ප්‍රථම වතාවට පෙර පාසල් ගුරුවරුන්ට රජයෙන් දෙන්න යන දේ මෙන්න – 2024 මැයි 15

පළමු වතාවට පෙර පාසල් ගුරුවරුන් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීම සඳහා වූ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.

ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යංශය සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරෙනවා.

ඔහු මේ බව කියා සිටියේ, නව සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සමුළුවට එක්වෙමින්, පෙර පාසල් ගුරුවරුන්ට සමෘද්ධි බැංකුව හරහා ණය ලබා දීමේ පලමු වැඩසටහන ආරම්භ කරමින්.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *