මේ දින වල රජයේ ආයතනව රැකියා සඳහා යනව අය නම් මේ ගැනත් දැඩි විමසිල්ලෙන් ඉන්න – 2024 මැයි 15

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට දන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *