🇱🇰☸️🕉️☪️✝️ ජානාධිපති තුමාට🇱🇰මහා ජනතාවගේ ප්‍රසාදය 🙏පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට බදු රහිත වාහන බලපත්‍ර අහිමිවෙයි? – 2024 මැයි 13

තීරු බදු රහිත වාහන බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇත.

රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින මොහොතක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහාචාර්ය ජී එල් පීරිස් එම කාරක සභාවේදී සදහන් කර ඇත.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *