සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරි කටයුතු ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන 2023 (2024) සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බවත් විභාගය කිසිම බාධාවකින් තොරව පවත්වන බවත් විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ වන විට විභාගයේ දින 06 අවසන් වී ඇති අතර, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන ඉදිරි දින තුනෙහි පැවැත්වීමට නියමිත බවයි ඔහු පවසන්නේ.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *