කටුනායක වෙත පැමිණි ගුවන්යානා කිහිපයක් වැස්ස නිසා මත්තලට හරවා යවයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

පවතින අයහපත් කාලගුණය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.

අප වාර්තාකරු පැවසුවේ, වර්ෂාධික කාලගුණය මධ්‍යයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා 6ක් පමණ මෙලෙස මත්තල ගුවන්තොටුපොළට යොමුකර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *