www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
2026/05/21 වෙනි දින උදෑසන 8.30 සිට අද (22) අලුයම 4.00 දක්වා කාලය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් ලැබුණු දත්ත අනුව මෙම වාර්තාව නිකුත් කර තිබේ.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 238ක වර්ෂාපතනයක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවෙල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 230ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.


