ඓතිහාසික නුවරඑළිය රෝස තැපෑලෙ අකුණු සන්නායකය අස්ථාන ගත වීම සම්බන්ධව නුවරඑළිය දිසාවභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ඓතිහාසික නුවරඑළිය රෝස තැපෑලෙ අකුණු සන්නායකය අස්ථාන ගත වීම සම්බන්ධව තැපැල් ස්ථානාධිපතිනිය අප්‍රේල් මාසේ 10දා දුන් පැමිණිල්ලට පොලිසිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී නොමැති බව පවසා නුවර එළිය සොරකීමේ 

සංවිධානය මැදිහත්වී පෙරේදා (20) මාධ්‍යය අරහා සිද්ධිය අනාවරණය කිරීමෙන් පසු අද මැයි මස (22) දා නුවරඑළිය දිසාවභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් සිදු විය .

මෙහිදී නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් සහ එහි පාලන අධිකාරි හා සේවකක මණ්ඩලයගේ කරුණු සටහන් කර ගැනීමක් දක්නට ලැබින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *