මෙ සැරේ වෙසක් වියදම සැර වෙන ලකුණු! – 2024 මැයි 11

පසුගිය වසරට සාපේක්ෂව වෙළද පොළේ වෙසක් සැරසිලි මිළ ගණන් මෙවර 35% – 50% අගයකින් ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි, එම මිල ඉහල ගොස් ඇති සැරසිලි අතර වෙසක් කූඩු, ඇතැම් බකට්, විදුලි බුබුලු වැල් ආදිය ඇතුළත් වෙනවා.

පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඉහළ මිල හේතුවෙන් ඇතැම් වෙසක් සැරසිළි මිල ඉහළ යාමට හේතුවී ඇති බව මෙරට වෙසක් සැරසිලි නිෂ්පාදකයන් පවසයි.

මේ දිනවල දිවයිනේ බොහෝ නගර වල වෙලද සැල් වෙසක් සැරසිලි වලින් පිරී පවතියද පසුගිය වසර වලට සාපේක්ෂව අලෙවිය පහත බැස ඇති බව වාර්තා වෙනවා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *