ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිවෙන්නේ මෙහෙමයි – 2024 මැයි 11

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකාවේ 08 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම වසරේදීය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම පිළිබඳ පනතේ විදිවිධාන වලට යටත්ව ජනාධිපතිවරණ ඡන්ද විමසීම නියමිත කාලසීමාව තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (10) නිවේදනය කළා.

එහි දැක්වෙන්නේ 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වන දා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බවයි.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *