රනිල් සහ බැසිල් අතර තීරණාත්මක හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) පැවැත්වෙනවා.

එම හමුව අද පස්වරුවේ මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවේදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරෙන බවද වාර්තා වෙනවා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *