හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබේ

ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුදැයි තමන් දන්නා බවත්, අධිකරණය ඉල්ලා සිටින්නේ නම් එය හෙළි කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මාර්තු 22 වන දින ප්‍රකාශයක් සිදු කළා.

එම ප්‍රකාශයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මාර්තු 25 වන දා මෛත්‍රීපාල සිරිසේන මහතාව කැඳවා තිබුණා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *