ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේ අවසන් වී මාස හයකට පසුවයි.
පැවැති මැතිවරණයෙන් කිසිවකුට පැහැදිලි බහුතරයක් හිමි නොවූ අතර අද දිනයේ එහි රහස් ඡන්ද විමසීමකින් ජාතික ජන බලවේගය බලය පිහිටුවන ලදී.
අද පැවති ඡන්ද විමසීම පවත්වන්නේ රහස් ඡුන්දයකින්ද විවෘත ඡුන්දයකින්ද යන්න ගැන පැවති ඡුන්ද විමසීමේදී සර්වජන බලය පක්ෂයේ සභිකයෙකුගේ සහාය රහස් ඡුන්දයකට හිමි වීවත් සමග විපක්‍ෂයේ සෙසු පක්‍ෂ සභාවෙන් ඉවත් විය.
