අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

මහනුවර රොහිත කුමාර විජේතිලක විසිනි
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
කන්ද උ‍ඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද(08) රාත්‍රි වීදි සංචාරය කෙරේ.

ඒ දින 9 ක් පුරා පැවති ඇසළ පෙරහර මංගල්‍යයේ කූඨප්‍රාප්තිය සටහන් කරමින් ය.

පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙන්ම බෞද්ධ සැදැවතුන්ද මේ වනවිටත් මහනුවර නගරයට පැමිණෙමින් සිටියි.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන්ද විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක බව දැනගැනිමට ඇති බව සදහාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *