
asianewsplusone.com sfmnewslk.com
Minister Sunil Handunnetti says that the Valachchena Paper Mill has resumed operations and is making a profit.
He says that the company is moving forward by paying off old debts and is even preparing to import new machinery in the future.
Meanwhile, the Minister says that a museum and a photoshoot location will be established at the Valachchena factory with the aim of attracting the tourism industry.
වාලච්චේන කඩදාසි කම්හල දැන් ලාභ ලබනවා – ඇමති හඳුන්නෙත්ති
වාලච්චේන කඩදාසි කම්හල යළි මෙහෙයුම් අරඹා ලාභ ලබන බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති පවසනවා.
ඔහු කියා සිටින්නේ පරණ ණය ගෙවමින් සමාගම ඉදිරියට යන බවත් ඉදිරියේදී නව යන්ත්‍ර සූත්‍ර පවා ගෙන්වීමට සූදානමින් සිටින බවයි.
මේ අතර වාලච්චෙන කර්මාන්තශාලාව තුළ සංචාරක කර්මාන්තය ආකර්ෂණය කරගැනිමේ අරමුණින් කෞතුකාගාරයක් සහ ෆොටෝෂූට් ලොකේෂන් එකක් පිහිටුවන බවත් අමාත්‍යවරයා කියා සිටී.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
