
asianewsplusone.com sfmnewslk.com
The Ministry of Education says that it has decided to grant holidays to Muslim schools on June 6, 2025 and June 9, 2025.
The Ministry further informs that an official notification in this regard will be made in the future.
Although holidays were declared on June 26 and 27 due to the end of the first term of 2025 in government Muslim schools, the Ministry of Education announces that it has decided to conduct school activities as usual on those two days.
මෙන්න විශේෂ නිවේදනයක් – දිවයිනේම පාසල් රැසක් දින 2කට වැසෙයි
2025 ජුනි 6 සහ 2025 ජුනි 9 යන දිනවල මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම ඉදිරියේදී සිදුකරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
රජයේ මුස්ලිම් පාසල්වල 2025 වසරේ පළමු වාරය අවසන් වීම හේතුවෙන් ජුනි 26 සහ 27 යන දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කර තිබුණද, එම දින දෙකේදී පාසල් කටයුතු සුපුරුදු පරිදි සිදුකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

