asianewsplusone.com sfmnewslk.com

The Western Province Chief Secretariat has instructed staff to wear face masks in offices and public places.
This is in response to the Health Services Promotion Bureau’s warning that there is a trend of developing a variant of the influenza and Covid virus.
This letter has been sent to the heads of institutions in the Western Province, signed by the Deputy Chief Secretary of the Western Province.
කොරෝනා පැතිරෙනවා.. මුව ආවරණ දාන්නැයි රජයේ සේවකයන්ට දන්වයි
කාර්යාල තුළ සහ මහජනතාව ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන්නැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් දන්වා ඇත.
ඒ ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා තිබීම මතයි.
බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ගේ අත්සනින් යුතුව බස්නාහිර පළාත් ආයතන ප්‍රධානීන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

