Niroshani Wijetilake elected as Sri Lanka Podujana Peramuna’s Harispattuwa Pradeshiya Sabha member!

asianewsplusone.com sfmnewslk.com

Ms. Deshamani Sinha Niroshani Wijetilake, a well-known social worker and human rights activist, has been elected to the Harispattuwa Pradeshiya Sabha.

At the induction ceremony of the party’s local government members held at the Devon Hotel in Kandy, which was chaired by Sri Lanka Podujana Peramuna’s Kandy District Organizer, Mr. C.B. Ratnayake, Ms. Wijetilake was also inducted as a member of the Harispattuwa Pradeshiya Sabha.

Ms. A, who represents the Harispattuwa Senarathgama division, is an activist of a human rights organization and a senior member of the Lions Club International Lions Club Women’s Forum. She has been awarded the Desha Abhimani Ratna Vibhushan Award for her services to society. Ms. A is an alumnus of Nugawela Central College.

Ms. Niroshani Wijethilaka received the appointment letter for the position of MP Mr. Buddhika Samarasinghe, lawyer, and the Harispattuwa chief organizer, Mr. H. Ruwan Sajith Jayawilal

නිරෝෂණී විජේතිලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයට!

ප්‍රකට සමාජ සේවිකාවක වන මානව හිමිකම් ක්‍රියාකරිනි දේශමානී සිංහ නිරෝෂණී විජේතිලක මහත්මිය හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව සදහා තේරී පත්වී සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සී.බී.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහනුවර ඩෙවොන් හෝටලයේ පැවැති එම පක්ෂයේ පළාත් පාලන ආයතන සභිකයින් දියුරුම් දීමේ අවස්ථාවේදී විජේතිලක මහත්මිය ද හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරියක ලෙස දියුරුම් දුන්නාය.

හාරිස්පත්තුව සෙනරත්ගම කොට්ඨාසය නියෝජනය කරන ඒ මහත්මිය මානව හිමිකම් ආරකෂන සංවිධානයේ ක්‍රියා කාරිකයකු මෙන්ම ජාත්‍යන්තර සිංහ සමාජයේ සිංහ කාන්තා සංසදයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන අතර සමාජය වෙනුවෙන් සිදු කරන ලද සේවාවන් වෙනුවෙන් දේශ අභිමානී රත්න විභූෂණ ගෞරව සම්මාන වලින් පිදුම් ලබා ඇත.ඒ මහත්මිය නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

නිරෝෂණී විජේතිලක මහත්මිය මන්ත්‍රී ධූරයට අදාළ පත්වීම් ලිපිය නීතිඥ බුද්ධික සමරසිංහ මහතා සහ හරිස්පත්තුව ප්‍රදාන සංවිධායක එච්.රුවන් සජිත් ජයවිලාල් මැතිතුමාගේ අතින් ලබාගත් අවස්ථාව.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *