Kandy District Local Government Assembly Members to be sworn in this morning in Kandy!


asianewsplusone.com sfmnewslk.com

The forty candidates elected to the local government institutions in the Kandy District representing the Sri Lanka Podujana Peramuna are scheduled to be sworn in before the party’s Kandy District Organizer, Mr. C.B. Ratnayake, at 11.00 am today in Kandy.

Among the forty seats won by the Sri Lanka Podujana Peramuna in the local government institutions in the Kandy District in this year’s local government election, the highest number of seats have been elected to the Pathadumbara Pradeshiya Sabha, while only one seat has been won in the Kandy Municipal Council.

The Kandy leaders of the Sri Lanka Podujana Peramuna, including Bandara Ruwan Jayawilal, Buddhika Samarasinghe, and Imesh Herath, are scheduled to participate in this event.

මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන පොහොට්ටු මන්ත්‍රී වරුන් දියුරුම් දීම අද පෙරවරුවේ මහනුවරදී!

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරී පත් වී ඇති අපේක්ෂකයින් හතළිස් දෙනා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සී.බී.රත්නායක මහතා ඉදිරියේ අද පෙරවරු 11.00.ටමහනුවර දී දියුරුම් දීමට නියමිතය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය තුල පළාත් පාලන ආයතන වල ශ්‍රී පොදුජන පෙරමුණ දිනාගෙන ඇති මන්ත්‍රී ධූර හතළිහ අතර වැඩිම මන්ත්‍රී ගණනක් තේරී පත් වී ඇත්තේ පාතදුම්බර ප්‍රාදේශීය සභාවට වන අතර එක් මන්ත්‍රී ධූරයක් පමණක් දිනා ගෙන ඇත්තේ මහනුවර මහ නගර සභාවේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර ප්‍රධානීන් වන ලස්සන බණ්ඩාර රුවන් ජයවිලාල් ,බුද්ධික සමරසිංහ ,ඉමේෂ් හේරත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *