asianewsplusone.com sfmnewslk.com

In a post on her official Facebook page, Prime Minister Harini Amarasuriya said that it is a great pride for us as Sri Lankans that Anudi Gunasekara has come this far by representing Sri Lanka in the Miss World 2025 pageant.
It also states that her participation has drawn the attention of viewers in Sri Lanka and around the world to our own homeland.
The Prime Minister extended her best wishes for her future endeavors as follows.
“Anudi, best wishes for your future endeavors…! Our heartfelt thanks to you for representing Sri Lanka with dignity and pride on an international stage.”
ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය
2025 ලෝක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයින් වශයෙන් අපට මහත් ආඩම්බරයක් බව සිය නිළ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.
ඇයගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගේ අවධානය අපගේම මව්බිම වෙත යොමුකරවන්න හේතුවක් වූ බව ද එහි සඳහන් වෙයි.
අගමැතිතුමියගේ මෙහිදී ඇගේ ඉදිරිගමන සුබ පැතුම් එක් කර සිටියේ මෙලෙසිනි.
“අනුදි, ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්…! ජාත්‍යන්තර වේදිකාවක ගෞරවාන්විතව සහ සාඩම්බරයෙන් යුතුව ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිළිබඳව ඔබට අපගේ හද පිරි ස්තූතිය”
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
