Fuel Price Revision Tonight


asianewsplusone.com sfmnewslk.com

The monthly fuel price revision is scheduled for today.

This price revision takes place on the last day of every month according to the fuel price formula.

This is based on the principle of determining the cost-reflective price agreed with the International Monetary Fund.

As of today, the price of crude oil in the world market has decreased and the price of a barrel of WTI crude oil is $ 60.79 and the price of a barrel of Brent crude oil is $ 62.78.
There is a decrease in the price of crude oil in the world market.
මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

අද වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ ගොස් ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62.78 ක් ලෙස දැක්වෙයි.
ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ යාමක් දක්නට ලැබෙනවා.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *