asianewsplusone.com sfmnewslk.com

President Anura Kumara Dissanayake has congratulated Anudi Gunasekara, who will represent Sri Lanka in the finals of the 72nd Miss World pageant.
The President has extended his congratulations by posting a post on his X account.
The President states that she has already brought pride to her country by representing our country and our people on an international stage.
අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්
72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලස සුබ පැතුම් එක් කර ඇත.
ජාත්යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
