
asianewsplusone.com sfmnewslk.com
Firecrackers have been set off in the center of Nawalapitiya town to express their joy over the remand of former Minister Mahindananda Aluthgamage for 20 years with rigorous imprisonment.
When the case filed by the Bribery Commission regarding the carrom board transaction was taken up before the Colombo Permanent Three-Judge High Court today (29), former Sports Minister Mahindananda Aluthgamage was sentenced to 20 years with rigorous imprisonment and former Trade Minister Nalin Fernando was sentenced to 25 years with rigorous imprisonment.
The verdict was announced by a three-member High Court bench of Justices Mahesh Weeraman, Pradeep Abeyratne and Amali Ranaweera.
මහින්දානන්ද හිරේ දාපු එකට නාවලපිටියේ සමහර ජනතාව ජනතාව රතිඤ්ඤා පත්තු කල අතර සමහර ජනයා දුකේන්
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිතව වසර 20ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමට සිය සතුට පළ කරමින් නාවලපිටිය නගර මධ්‍යයේ රතිඤ්ඤා පත්තු කර තිබෙනවා.
කැරම් බෝඩ් ගණුදෙණුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතල වැඩසහිත සිරදඩුවමක් සහ හිටපු වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කෙරුණි.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ, මහේෂ් වීරමන් , ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල විසින් ය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
