Polish Foreign Minister arrives in Sri Lanka


asianewsplusone.com sfmnewslk.com

Polish Foreign Minister Radoslaw Sikorski arrived at the Katunayake Airport this morning for a three-day official visit to Sri Lanka.

The Polish Foreign Minister was received by Deputy Minister Arun Hemachandra.

A meeting between the Polish Foreign Minister and the Minister of Foreign Affairs, Foreign Employment and Tourism, Vijitha Herath, is scheduled to be held today.

පෝලන්ත විදේශ ඇමති දිවයිනට

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරකයක් සඳහා අද පෙරවරුවේ පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා කටුනායක ගුවන්තොටුපළට පැමිණියා.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පෝලන්ත විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබුවා.

පෝලන්ත විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *